Local

රාජ්‍ය සේවකයින් බලාපොරොත්තු වුනු කිසිම සහනයක් ලැබිලා නෑ - ජෝසෆ් ස්ටාලින්

Tuesday, 14 November 2023 - 2:37 pm

රටේ ජනතාව හෝ රාජ්‍ය සේවකයින් බලාපොරොත්තු වූ කිසිදු ඉල්ලීමක් මෙම අයවැය තුළින් ලබාදී නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

ජල හා විදුලි බිල්පත් ගාස්තු ඉහළ ගොස් ඇති බවත්, ඒ නිසා රාජ්‍ය සේවකයින් බලාපොරොත්තු වූයේ රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් බවයි ඔහු සඳහන් කළේ.

රජය විසින් ලබාදුන් දීමනාව කිසිදු රාජ්‍ය සේවකයෙක් පිළි නොගන්නා බවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන්ද කිසිදු සඳහනක් අයවැය තුළ නොමැති බවද ඔහු සඳහන් කළා.

මෙම තත්ත්වය තුළ අයවැය දෙවනවර හා තෙවනවර කියවීමේදී තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

wedivistara

ජනපතිවරණ සමයේ රනිල් දුන් මත්පැන් බලපත් පිළිබඳ විස්තර උසාවියට ඉල්ලයි

wedivistara

හිටපු ඇමැති පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම පැය 2ක් ප්‍රශ්න කරයි

wedivistara

A330-200 ගුවන්යානය අද දිවයිනට

wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

wedivistara

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT