Local

ප්‍රදේශ දෙකක මාරක අනතුරු දෙකක් – ජීවිත දෙකක් බිලිවෙයි

Thursday, 15 August 2024 - 11:14 am

ඊයේ (14) සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.

මාතලේ පොලිස් වසමේ මාතලේ රත්තොට මාර්ගයේ සින්නකට්ටි කෝවිල අසලින් ඇති අතුරු මාර්ගයක ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 56ක් වූ කළුදෑවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර මඩු පොලිස් වසමේ පූමලන්දාන් මඩු මාර්ගයේ පූමලාන්දාන් හන්දිය ප්‍රදේශයේදී මඩු හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මාර්ගය මතට වැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මුරුක්කන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 47ක් වූ සෝදිනගර්, පූමලන්දාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT