Local

චිත්‍රපට දුම්රිය පීලිපනී

Sunday, 28 January 2024 - 6:35 pm

කොටගල හා හැටන් දුම්රිය ස්ථාන අතර දී විශේෂ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ විදෙස් රටක චිත්‍රපටයක් රූගත කිරීම සඳහා ලබා දී ඇති දුම්රියකි.

විශේෂ අවසරයක් යටතේ අදාළ චිත්‍රපටය රූගත කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ජනවාරි 24 සිට 29 වනදා දක්වා මෙම මැදිරි 6ක විශේෂ දුම්රිය සපයා ඇත.

කොටස් වශයෙන් සිදුකර ඇති අදාළ රූගත කිරීම් අවසන් කර අද කොළඹ බලා නැවත ධාවනය වෙමින් තිබියදී එම දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT