රටතුළ ආර්ථිකමය වශයෙන් සක්‍රීය පුද්ගලයන්ට වඩා අක්‍රීය පිරිස වැඩි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
එම ප්‍රමාණය ලක්ෂ 10 වඩා වැඩි බව පැවසීය.
2020 වසරේ රුපියල් 50000 වැටුපක් ලද පුද්ගලයකුගේ වර්තමානයේ එහි වටිනා කම රුපියල් 32000 දක්වා අඩුවී ඇතිබව වැඩිදුරටත් පැවසීය.