Local

මහ මෝල්වලට යුද හමුදාව ඇතුළු කරවන්නැයි කියයි..

Tuesday, 03 December 2024 - 8:10 pm

පවතින සහල් හිඟය මහා පරිමාණ මොල් හිමියන් කෘතිමව ඇති කරන ලද්දක් බවට ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරයි.

එම සංවිධානයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ වෙළඳපළේ ඇති කරන කෘතීම සහල් හිඟයක් හරහා තම ගබඩාවල ඇති කීරි සම්භා හා සම්බා සහල් විකුණා ගැනීමට ඔවුන් සැලසුම් කර තිබෙන බවය.

අදටත් රට තුළ ඇති වී සංචිත ප්‍රමාණය ගණනය කර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවට ද ඔහු චෝදනා කරයි.

හමුදා බලය හෝ පාවිච්චි කරමින් මෙම මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව ඇති වී සංචිත ප්‍රමාණය ගණනය කර සහල් අර්බුදයට විසඳුම් සැපයිය යුතු බවත් ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT