Local

ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එයි.. හැබැයි ඒ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි..- අගමැතිනි

Friday, 01 November 2024 - 6:13 pm

නව රජය විසින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නැති බව මහ බැංකුව විසින්ද ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

‘මහ බැංකුව කොහොමටත් පරණ නෝට්ටු විනාශ කරලා අලුත් නෝට්ටු මුද්‍රණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්.

ඒ මේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න අලුත් මුදල් ප්‍රමාණයක් එකතු කරනවා නෙවෙයි. ඒ පරණ නෝට්ටු විනාස කරනවා.

ඉතින් ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එන්න පුළුවන්. හැබැයි ඒ අර සාමාන්‍ය ක්‍රියාවලිය. නැත්නම් මේ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි‘

කොළඹ පැවති සාකච්චාවකදී ඇය මෙම අදහස් පල කලාය.


Top Stories
wedivistara

හරීන් CIDයට

හරීන් CIDයට
2024-11-22 8:49 pm
wedivistara

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

wedivistara

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

wedivistara

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

wedivistara

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

wedivistara

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Trending
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

wedivistara

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

wedivistara

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..


NEWS ALERT