Local

ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එයි.. හැබැයි ඒ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි..- අගමැතිනි

Friday, 01 November 2024 - 6:13 pm

නව රජය විසින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නැති බව මහ බැංකුව විසින්ද ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

‘මහ බැංකුව කොහොමටත් පරණ නෝට්ටු විනාශ කරලා අලුත් නෝට්ටු මුද්‍රණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්.

ඒ මේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න අලුත් මුදල් ප්‍රමාණයක් එකතු කරනවා නෙවෙයි. ඒ පරණ නෝට්ටු විනාස කරනවා.

ඉතින් ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එන්න පුළුවන්. හැබැයි ඒ අර සාමාන්‍ය ක්‍රියාවලිය. නැත්නම් මේ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි‘

කොළඹ පැවති සාකච්චාවකදී ඇය මෙම අදහස් පල කලාය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT