Local

පඩිය රුපියල් 100 කින් වැඩිවෙද්දි බදු රුපියල් 600 කින් වැඩිවෙනවා - හර්ෂ

Wednesday, 15 November 2023 - 7:46 pm

2024 අයවැය තුළින් රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිකිරීම සඳහා රුපියල් බිලියන 133 ක් වෙන් තර ඇති බවත් නමුත් පනවා ඇති නව බදු මඟින් රජය රුපියල් බිලියන 800 ක් උපයා ගැනීමට අපේක්ෂා කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව එය වෙනත් විදියකින් ප්‍රකාශ කළහොත් පඩිය රුපියල් 100 කින් වැඩි වන්නේ නම් බදු රුපියල් 600 කින් වැඩිවන බවයි අද පැවති අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එසේම බදු පනවා ඇත්තේ ධනවත් පුද්ගලයින් මත නොවන බවත් සාමාන්‍ය ජනතාව මත පාරිභෝජනය කරන භාණ්ඩ මත බදු පනවා ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT