Local

රනිල් ගහන්නේ මැක්ස්වෙල්ගේ ඉනිම, පැට් කමින්ස්ගේ ඉනිම ගහන්න කෙනෙක් නෑ - හරීන්

Wednesday, 22 November 2023 - 7:51 pm

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරමින් සිටින්නේ මැක්ස්වෙල්ගේ ඉනිම බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

නමුත් ශ්‍රී ලංකාවට පැට් කමින්ස්ගේ ඉනිම සිදු කිරීමට පුද්ගලයෙක් නොමැති බවයි අද (22) අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ආර්ථිකය බින්දුවටම වැටී හුස්ම ගැනීමට නොහැකි වූ අවස්ථාවක, සමහරුන් සැඟවුන අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදු කළේ මැක්ස්වෙල්ගේ ඉනිම බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT