Local

දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට

Thursday, 06 March 2025 - 9:46 pm

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා ඩුබායි සහ සාජා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු‍ තුළ විදේශීය නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි 39,200ක් අඩංගු දුම්වැටි කාටූන් 196ක් සොයාගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ.

එලෙස ගෙනා දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනස් අට ලක්ෂ අසූ දහසක් පමණ වන බවද සඳහන්.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ 23 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Top Stories
wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

wedivistara

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT