Local

ලේකම් ධුර අවුල් – එජනිස ඇතුළු පක්ෂ 6ක් මහ ඡන්දෙන් හැලෙයි

Monday, 07 October 2024 - 9:30 am

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පක්ෂ 06කින් මහ මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

එම පක්ෂ 06ට එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදු පක්ෂය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ අයත් වේ.

එම පක්ෂවල ලේකම් ධුර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමට කැඳවා සිදුකළ සාකච්ඡාවකින් පසු මැතිවරණ කොමිසම මෙම තීරණය ගෙන තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT