Local

2015 වසරේ සිදුවූ ආකාරයේ තවත් දේශපාලන වැරැද්දක් ශ්‍රී ලංකාවට දරා ගැනීමට නොහැකි වේවි - මහින්ද

Wednesday, 29 November 2023 - 5:51 pm

රටේ ජනතාව තම තීරණ සඳහා පදනම් කරගත යුත්තේ නිවැරදි දත්ත සහ සත්‍ය කරුණු මිස ඝෝෂාව හා බොරු ප්‍රචාර නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ අනුව තමා ජනාධිපති වශයෙන් කටයුතු කල අවුරුදු 9ක කාලය තුල ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 6% ක් ඉක්ම වූ බවයි වත්මන් ආර්ථික අර්බුදය සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ.

2015 දී රටට දායාද කර ගියේ ශක්තිමත් ආර්ථිකයක් බවත් එය ඉතිහාසයේ මනාව සටහන් වී ඇති බව පෙන්වාදෙන හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, 2015 සිට 2019 දක්වා කාලයේදී අසල්වැසි රටවල් සියල්ලම ජව සම්පන්න ආර්ථික වර්ධනයක් අත්කර ගනිද්දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිහානියට පත්ව ඇති බවයි.වත්මන් ආර්ථික තත්ත්වය අනුව 2015 වසරේ සිදුවූ ආකාරයේ තවත් දේශපාලන වැරැද්දක් යළිත් ශ්‍රී ලංකාවට දරා ගැනීමට නොහැකි වනු ඇති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images news images
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT