ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහබැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා
ඒ ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දීයි
එහි දී රටේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධව දීර්ඝ ලෙස සකච්ඡා කර තිබෙනවා .