ඉදිරි මැතිවරණයට අදාළව විවිධ අපේක්ෂකයන්ට වාසිදායක ලෙස ජෝතිෂ්‍ය අනාවැකි පළ කිරීමෙන් වළකින්නැයි සියලුම ජ්‍යෙතිර්වේදීන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර තිබේ.
මැතිවරණ අනාවැකි පැවසීම මැතිවරණ නීතිය අනුව බරපතළ වරදක් බව ද කොමිසම කියා සිටී.
එසේ අනාවැකි ප්‍රසිද්ධ කරන අයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමටද කටයුතු කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.