Local

සියලු සුරා­සල් 21-22 වැසේ

Friday, 20 September 2024 - 9:47 am

ජනා­ධි­ප­ති­ව­රණ මැති­ව­ර­ණය හේතු­වෙන් දිව­යින පුරා පිහිටි සියලු සුරා­සැල් 21 සහ 22 දෙදින වසා තැබෙන බව සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

බල­පත්‍ර ලත් හෝටල් සහ බුටික් විලා ස්ථාන­යන්හි නේවා­සික සංචා­ර­ක­යන් සඳහා පම­ණක් මත්පැන් ලබා දිය හැකි බව සුරා­බදු කොම­සා­රි­ස්ව­ර­යාගේ අත්ස­නින් යුතුව නිකුත් කළ නිවේ­ද­න­යක දක්වා ඇත.

මෙම උප­දෙස් නොස­ලකා මත්පැන් අලෙවි කරන අයට එරෙ­හිව නෛතික පිය­වර ගන්නා බව ද එහි සඳ­හන් කර ඇත.


Top Stories
wedivistara

රනිල් කියන්නේ රට විකුණා කජු කාපු ජනාධිපති කෙනෙක්…

wedivistara

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

wedivistara

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

wedivistara

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්ද

wedivistara

තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..

wedivistara

ශ‍්‍රී ලන්කන්ට තවත් ගුවන් යානා තුනක් ගනී…

Trending
wedivistara

SJB ලොක්කෙක් අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්..

wedivistara

හේමසිරි - පූජිත්ට එරෙහි පාස්කු නඩුවේ විත්ති වාචික කැඳවීමේ නියෝගයක්

wedivistara

ජනපතිගේ රුව යොදා පන්දාහේ නෝට්ටුවක් හැදූ අයෙක් අත්අඩංගුවට..

wedivistara

සොකරම් කල ධනය උගන්ඩාවේ ඇතැයි අපි කීවේ නෑ..- ටිල්වින්

wedivistara

පෙට‍්‍රල් වරායෙන් බාද්දී 159යි.. පස්සේ 120ක් බදු ගහනවා.. සාක්කුවට 50ක් ගියේ කාටදැයි සිපෙට්කෝ සභාපති නොදනී..

wedivistara

ඉන්ධන මිල සංශෝධනයට ඇති බාධාව ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්


NEWS ALERT