Local

පාවෙන ඡන්ද අපට ගන්න වැඩපිළිවෙළක් හදලයි තියෙන්නේ.. සමගි ජන බලවේගය

Saturday, 03 August 2024 - 11:17 am

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශකරන අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති ඡන්ද දායකයන්ගෙන් 05% ප්‍රතිශතයක් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතිබව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මංත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. එම ඉලක්කය ඉතා පහසුවෙන් ජයගත හැකිය.
ඒ හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය ස්ථිර බව පැවසීය.
සමගි ජන බලවේගය නිසි දැක්මකින් යුතුව කටයුතු කරමින් සිටියි.
ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතට අභියෝග කල හැකි කිසිවෙකු මෙවර ජනාධිපති ධූරයට ඉදිරිපත් නොවන බව පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී 50% ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට අවශ්‍ය වනුයේ 05% ඡන්ද ප්‍රමාණයක් බව පැවසීය.
ඒ සදහා මේවන විට ඡන්ද පොළ මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.

 


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT