Local

පාවෙන ඡන්ද අපට ගන්න වැඩපිළිවෙළක් හදලයි තියෙන්නේ.. සමගි ජන බලවේගය

Saturday, 03 August 2024 - 11:17 am

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශකරන අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති ඡන්ද දායකයන්ගෙන් 05% ප්‍රතිශතයක් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතිබව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මංත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. එම ඉලක්කය ඉතා පහසුවෙන් ජයගත හැකිය.
ඒ හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය ස්ථිර බව පැවසීය.
සමගි ජන බලවේගය නිසි දැක්මකින් යුතුව කටයුතු කරමින් සිටියි.
ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතට අභියෝග කල හැකි කිසිවෙකු මෙවර ජනාධිපති ධූරයට ඉදිරිපත් නොවන බව පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී 50% ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට අවශ්‍ය වනුයේ 05% ඡන්ද ප්‍රමාණයක් බව පැවසීය.
ඒ සදහා මේවන විට ඡන්ද පොළ මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT