Local

හිඟ ඖෂධ ලබා ගැනීමට විදේශ රජයන්ගේ සහාය ගැනීමේ තීරණයක්

Saturday, 31 May 2025 - 9:11 am

ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු‍ නිසා ඖෂධ සැපයීමේදී ඇති වන බාධා අවම වන තෙක් හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා විදේශ රජයන්ගේ ඍජුවම සහාය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

 
ඒ අනුව, මෙම වැඩසටහන යටතේ අදාළ මූලික කටයුතු සම්පූර්ණ කර මෙරට පුරවැසියන්ට අවශ්‍ය ඖෂධ වෛද්‍ය උපාංග සහ ඒ ආශ්‍රිත සේවාවන් අඛණ්ඩව සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. 
 
අදාළ කමිටුව හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී රජයන් අතර සහයෝගීතාවයෙන් මෙරටට ඖෂධ ලබා ගැනීමේ ඇති හැකියාව පිළිබද අවධානය යොමු කර තිබුණා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT