Local

ශ්‍රේණිගත වෛද්‍ය ස්ථාන මාරු අයැදුම් කාලය දීර්ඝ කරයි

Tuesday, 11 March 2025 - 2:44 pm

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති අතර, එම අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව සියලු අයැදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර, 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් සදහා අයැදුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති සියලු වෛද්‍ය නිලධාරීන්ට සිය අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය මාර්තු 24 දින දක්වා දීර්ඝ කළ බවයි එම අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

මේ පිළිබද වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ https://hrmis.health.gov.lk/ms/ දරන නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බව එහි වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්. 

 

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT