Local

විරැකියාව තුරන් කිරීමට ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුයි – විපක්ෂ නායක සජිත්

Sunday, 07 July 2024 - 8:56 pm

විරැකියාව තුරන් කිරීමට නම් ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හෝමාගම පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ සිරිපති මහාවිද්‍යාලයට සක්වල සුහුරු පන්තිකාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්  විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා.

සුහුරු පන්ති කාමර ලබාදීමේ 291 වන වැඩසටහන මෙයයි. පාසල් සංවර්ධන ගිනුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු වුණා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT