Local

අපි සමාජවාදයෙන් කිසිසේත්ම බැහැර වන්නේ නෑ.. අපේ ප්‍රධාන අරමුණ සමාජවාදයෙන් කොමියුනිස්ට් යුගයකට යාමයි..

Thursday, 24 October 2024 - 6:31 pm

සමාජවාදයෙන් කිසිසේත්ම බැහැර වන්නේ නැති බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්‍ෂක කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර තිබේ.

‘අපි සමාජවාදයෙන් කිසිසේත්ම බැහැර වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන අරමුණ සමාජ වාදය. සමාජවාදයෙන් කොමියුනිස්ට් යුගයක් කරා පියනැගීමයි.

ඒත් ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙකක්.

ජාතික ජන බලවේගය හා එකතු වී සිටින්නේ ඒ ප්‍රතිපත්ති පිළිගන්නා පිරිස්. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ වාම ලක්ෂණ සහිතව’


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT