Local

මැතිවරණ නීති කැලේ.. පොලිසියට කොචොක් කරමින් වාහන පෙලපාලි යයි..

Monday, 21 October 2024 - 8:42 pm

සමගි ජන බලවේගය යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන දමිල ප්‍රගතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් (20) දින පස්වරුවේ මස්කෙලිය නගරයේදි රථ වාහන ඇතුළු පෙලපාලියක් පැවැත්විණ.

එම සන්ධානයේ නියෝජ්‍ය නායකවරුන් වන පලනි දිගම්බරම්, වි.රාධාක්‍රිෂ්ණන්, එම්.උදයකුමාර් යන මහතුන් මස්කෙලිය පි.එම්.ඩි ශාලාවේදි පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට සහභාගි විම සදහා මස්කෙලිය පොලිසිය ඉදිරිපිටට පැමිණි අවස්තාවේ එම සන්ධානයට සහය දක්වන වතුකරයේ ආධාරකරුවන් විසින් වාදන කණ්ඩායම් සහිතව පෙලපාලියකින් අපෙක්ෂකයන් තිදෙනාව උත්සව ශාලාව වෙත රැගෙන යනු ලැබුහ.

එම රැස්විම අවසන් විමෙන් පසු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ අපෙක්ෂකයන්ව රථ වාහන පෙලපාලියකින් මස්කෙලිය නගර පුරා රැගෙන ගිය අතර, එය මැතිවරණ නිති උල්ලංඝනය කිරිමක් බවයි මස්කෙලිය ව්‍යාපාරික ප්‍රජාව කියා සිටින්නේ.

එම රථ වාහන පෙලපාලිය නතර කිරිමට මස්කෙලිය පොලිස් ස්ථානයේ කිසිදු නිලධාරියෙකු කටයුතු නොකල බවද ව්‍යාපාරිකයන් පැවසිය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT