Local

සහල් වැඩි මිලට අලෙවිකරන්නන් සහ සඟවා තබන්නන් සොයා මෙහෙයුම්

Thursday, 13 February 2025 - 12:46 pm

වෙළෙඳපොළේ සහල් වැඩිමිලට අලෙවිකරන සහ සඟවාතබන වෙළෙඳුන් සොයා දිවයින පුරා දිස්ත්‍රික්ක වලට අනුයුක්ත විමර්ශන නිලධාරීන් විසින් අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඒ අනුව, වැඩිමිලට සහල් අලෙවිකරනු ලබන බවට වාර්තා වන සහ පැමිණිලි ලැබෙන ප්‍රදේශවලට විශේෂ කණ්ඩායම්ද යෙදවීමට කටයුතු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සහල් සඟවාතැබීම සම්බන්ධව සිදුකරන වැටලීම් ද තවදුරටත් ක්‍රියාත්මක වන අතර පසුගිය 10 වනදා පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද එවැනි වැටලීමකදී කීරි සම්බා කිලෝග්‍රෑම් පහේ අසුරන 3,000 ක්ද නිලධාරීන් විසින් සිය භාරයට ගෙන නඩු පවරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT