Local

මහින්දගේ කැබිනෙට්ටුව ලොව ලොකුම කැබිනෙට්ටුව ලෙස ගිනස් වාර්තා පොතට…

Friday, 22 November 2024 - 8:14 pm

ලෝකයේ ලොකුම් කැබිනට් මණ්ඩලය පත් කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වන අතර, ඒ 2010-2015 මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ජනාධිපති ධුර කාලයේදීය.

එහි කැබිනට් අමාත්‍යවරුන් 67 දෙනෙකු සිටි අතර, සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලය 107කි.

කැබිනට් අමාත්‍යවරුන් වූ 67 දෙනාට අමතරව අනෙකුත් අමාත්‍යවරුන් 40 දෙනා රාජ්‍ය අමාත්‍යවරුන් හා කාර්ය භාරයක් නොමැති අමාත්‍යවරුන්ය. කාර්යභාරයක් නොමැති අමාත්‍යවරුන්ටද කැබිනට් අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද එලෙසම හිමිව තිබුණි.

නමුත් මේ වන විට ගිනස් වාර්තා පොතේ සඳහන් වන්නේ 2005 නොවැම්බර් 17 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පත්කර ගත් අමාත්‍යවරු 52කින් යුත් කැබිනට්ටුව ලෝකයේ ලොකුම් කැබිනට් මණ්ඩලය ලෙසය.

නවෝද්‍යා පවනි


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT