Local

ජනපතිට සහාය දෙන්න නාමල් එයි..

Tuesday, 05 November 2024 - 11:16 am

රට ඩිජිටල්කරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.

රටට ආයෝජකයි ගෙන ඒමේ ශක්තිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කල යුතුය.

ඒ සඳහා අවශ්‍ය පසුබිම වහා සකස් කල යුතුය.

විවස්ථා සංශෝධනය සහ මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව වත්මන් රජය කතා කරමින් සිටීයි.

එලෙස මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම කිසිදු ගැටලුවක් නොමැති බව පැවසීය.

එය රටේ ඉදිරි කටයුතු සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

රටේ ජනතාවගේ අනාගතය සමෘද්ධිමත් කිරීමට කටයුතු කළයුතු බව පැවසීය.

ඒ සඳහා රජය ගන්නා නිවැරැදි වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT