Local

ජනපතිට සහාය දෙන්න නාමල් එයි..

Tuesday, 05 November 2024 - 11:16 am

රට ඩිජිටල්කරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.

රටට ආයෝජකයි ගෙන ඒමේ ශක්තිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කල යුතුය.

ඒ සඳහා අවශ්‍ය පසුබිම වහා සකස් කල යුතුය.

විවස්ථා සංශෝධනය සහ මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව වත්මන් රජය කතා කරමින් සිටීයි.

එලෙස මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම කිසිදු ගැටලුවක් නොමැති බව පැවසීය.

එය රටේ ඉදිරි කටයුතු සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

රටේ ජනතාවගේ අනාගතය සමෘද්ධිමත් කිරීමට කටයුතු කළයුතු බව පැවසීය.

ඒ සඳහා රජය ගන්නා නිවැරැදි වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT