Local

ශ්‍රී ලංකා ජනරජයේ මුලික ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කී එජාප මහලේකම්ට මහජන විරෝධය

Wednesday, 29 May 2024 - 2:50 pm
Breaking News

ව්‍යවස්ථා විරෝධිව, මැතිවරණ කල්දමා අනීතික පාලනයක් වසර දෙකක් දක්වා ගෙනයා යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඊයේ දින සිදුකරනලද ප්‍රසිද්ධ ප්‍රකාශයට විරුද්ධව මහජනයා ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථා පිටපත් සමග පැමිණ සිරිකොත කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරන ලදී.

ශ්‍රී ලංකා ජනරජයේ මුලික ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කටයුතු කරන බවට ප්‍රකාශකළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා තවදුරටත් පිළිගත් දේශපාලන පක්ෂයක නිලධාරියෙක් වශයෙන් පෙනීසිටින්නේ කුමන පදනමින්ද යන්න විරෝධතාකරුවන් ප්‍රශ්න කරන ලදී.

තත්වය සමනය කිරීමට පොලිසිය යුහුසුළුව කටයුතු කරන ලදී.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT