Local

ශ්‍රී ලංකා ජනරජයේ මුලික ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කී එජාප මහලේකම්ට මහජන විරෝධය

Wednesday, 29 May 2024 - 2:50 pm
Breaking News

ව්‍යවස්ථා විරෝධිව, මැතිවරණ කල්දමා අනීතික පාලනයක් වසර දෙකක් දක්වා ගෙනයා යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඊයේ දින සිදුකරනලද ප්‍රසිද්ධ ප්‍රකාශයට විරුද්ධව මහජනයා ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථා පිටපත් සමග පැමිණ සිරිකොත කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරන ලදී.

ශ්‍රී ලංකා ජනරජයේ මුලික ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කටයුතු කරන බවට ප්‍රකාශකළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා තවදුරටත් පිළිගත් දේශපාලන පක්ෂයක නිලධාරියෙක් වශයෙන් පෙනීසිටින්නේ කුමන පදනමින්ද යන්න විරෝධතාකරුවන් ප්‍රශ්න කරන ලදී.

තත්වය සමනය කිරීමට පොලිසිය යුහුසුළුව කටයුතු කරන ලදී.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT