ගොවිජනතාව පසුගිය කාලයේ දැඩි ලෙස පීඩාවට පත්වූ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ඔවුන් වෙනුවෙන් සාධාරණය සහ යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් වත්මන් රජය කටයුතු කරන බව පැවසීය.
පසුගිය දශක කිහිපයේ ගොවිජනතාවගේ ඉල්ලීම් සහ අයිතිවාසිකම් දිනා ගැනීමට අරගල කිරීමට සිදු වූ බව වැඩිදුරටත් පැවසීය.