Local

විශේෂිත සිරකරුවන් ප්‍රවාහනය කරන බන්ධනාගාර බස්වලට CCTV සවිකිරීමේ තීරණයක්

Tuesday, 19 December 2023 - 8:45 pm

විශේෂිත ගණයේ සිරකරුවන් ප්‍රවාහනය කරනු ලබන බන්ධනාගාර බස්රථ සඳහා CCTV කැමරා සවිකිරීමට පියවර ගෙන තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පවසනවා.

ආරක්ෂක විධිවිධාන තරකිරීමේ අරමුණින් මේ ආකාරයෙන් කැමරා සවිකරන බවත්, බන්ධනාගාරවලින් පිටතට රැඳවියන් ගෙන යන අවස්ථාවන් වලදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමටද එමගින් අවස්ථාව ලැබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඇතැම් අවස්ථාවලදී පිටත සිට බස් රථවලට මත්ද්‍රව්‍ය විසි කිරීමේ සිද්ධි වාර්තා වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.  


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT