Local

මැද පෙරදිග තත්ත්වයෙන් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලය බිද වැටෙයිද?

Saturday, 03 August 2024 - 11:19 am

හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග මැද පෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වුවහොත් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලය බිද වැටිය හැකි බව දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසීය.

ඒ අනුව ඉන් ශ්‍රී ලංකාවට ද දැඩි බලපෑම් එල්ලවනු ඇතිබව පැවසීය.

ඉන්ධන ඇතුළු අනෙකුත් භාණ්ඩ හා සේවා සැපයුම් දාමයට බලපෑම් ඇතිවීම හරහා සෑම ශේත්‍රයකම බිද වැටීම් සිදුවිය හැකිය.
කොරෝනා වසංගත සමයේ ඇතිවූයේ එවැනි තත්වයකි.
ගැටුම් උත්සන්න වුවහොත් අපනයන කටයුතු සඳහාද දැඩි බලපෑම් ඇතිවිය හැකිය.
එපමණක් නොව මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට අනර්ථකාරි තත්වයක් උදා වන බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT