Local

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරටට බණ්ඩි පොහොර මෙට්‍ර්ක් ටොන් 55,000 ක්

Sunday, 18 August 2024 - 12:08 pm

එළඹෙන ඔක්තෝම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යංශය පැවසුවේ පසුගියදා ලෝක ආහාර වැඩසටහන සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පොහොර තොගය ලැබු ඇති බවය. ඒ අනුව මෙවර මහ කන්නයේ සිට ඉදිරි වගා කන්න දෙකකට අවශ්‍ය බණ්ඩි පොහොර නොමිලයේ ගොවීන්ට ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා. ලෝක ආහාර වැඩසටහන විසින් 1968 වසරේ සිට මෙරට මන්දපෝෂණය සහ ගොවීන්ගේ ඵලදායිතාව සහ ආදායම් වැඩිදියුණු කිරීමට සහය දක්වමින් සිටි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT