Local

සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු අධිකරණයෙන් බැහැර ස්ථානයකදී පැවැත්වීමට සැලසුම්

Thursday, 20 February 2025 - 1:21 pm

විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාගයන් ඉදිරියේදී  අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමුකර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.

අධිකරණ පරිශ්‍රයට පිවිසෙන පුද්ගලයින් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයේ යම් දුර්වලතාවයක් පැවතුණේ නම් ඉදිරියට එවැන්නක් සිදු නොවීමට ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT