Local

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

Sunday, 23 February 2025 - 1:18 pm

කැලණිවැලි මාර්ගයේ ධාවනය කිරීමට නියමිතව තිබුණු දුම්රිය කිහිපයක් අද (22) තාවකාලිව අත්හිටුවීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව, පහත සඳහන් දුම්රිය ධාවනය කිරීම තාවකාලිකව නතර කිරීමට නියමිතයි.

* අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව - අවිස්සාවේල්ල (මන්දගාමී)* අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව - පාදුක්ක (මන්දගාමී)* අංක 9261 | ප.ව. 04:00 කොළඹ කොටුව - අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)* අංක 9657 | ප.ව. 12:25 අවිස්සවේල්ල - කොළඹ කොටුව (මන්දගාමී)* අංක 9661 | ප.ව. 03:45 පාදුක්ක - කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී)


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT