Local

පොලිස්පති ගැටලුවට නීතිපති මැදිහත්වේ…

Wednesday, 31 July 2024 - 9:04 am

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරි තත්වය සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම ආරම්භ කර ඇතිබව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සිව්පුද්ගල විශේෂඥ කණ්ඩායමක් විසිනි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා උපදෙස් ඉල්ලා යොමුකර ලිපියක් සලකා බලමින්, අදාළ කරුණු අධ්‍යනය කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කරුණු අධ්‍යනය කිරීමෙන් පසු අදාළ උපදෙස් කතානායකවරයා වෙත කඩිනමින් දැනුම් දෙන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT