Local

2024 රජයේ ආදායම් ඉලක්කයට සැලකිය යුතු අවදානමක් පවතිනවා - Fitch Ratings

Thursday, 16 November 2023 - 11:54 am

2024 අයවැය සම්බන්ධයෙන් Fitch Ratings ආයතනය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2024 සඳහා ශ්‍රී ලංකාවේ අයවැයෙන් දක්වා ඇති ඉලක්ක ලබන වසරේ අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කරන ආර්ථික ප්‍රකෘතිය සමඟ වුවද සපුරාලීමට අභියෝගාත්මක වනු ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

2024 සඳහා රජයේ ආදායම් ඉලක්කයට සැලකිය යුතු අවදානම් පවතින බවට Fitch Ratings විශ්වාසය පළ කරන බවද ඔවුන් සිය නිවේදනය මඟින් දක්වා තිබෙනවා.

බලධාරීන්ගේ ඉලක්කය 2024 දී 45% කින් පමණ ආදායම ඉහළ නංවා ගැනීම බවත් නමුත් උද්ධමනය වෙතින් ලැබෙන ආදායම 2024 දී දුර්වල වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT