Local

2024 රජයේ ආදායම් ඉලක්කයට සැලකිය යුතු අවදානමක් පවතිනවා - Fitch Ratings

Thursday, 16 November 2023 - 11:54 am

2024 අයවැය සම්බන්ධයෙන් Fitch Ratings ආයතනය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2024 සඳහා ශ්‍රී ලංකාවේ අයවැයෙන් දක්වා ඇති ඉලක්ක ලබන වසරේ අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කරන ආර්ථික ප්‍රකෘතිය සමඟ වුවද සපුරාලීමට අභියෝගාත්මක වනු ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

2024 සඳහා රජයේ ආදායම් ඉලක්කයට සැලකිය යුතු අවදානම් පවතින බවට Fitch Ratings විශ්වාසය පළ කරන බවද ඔවුන් සිය නිවේදනය මඟින් දක්වා තිබෙනවා.

බලධාරීන්ගේ ඉලක්කය 2024 දී 45% කින් පමණ ආදායම ඉහළ නංවා ගැනීම බවත් නමුත් උද්ධමනය වෙතින් ලැබෙන ආදායම 2024 දී දුර්වල වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT