Local

ISB ප‍්‍රතිව්‍යුගතකරණය මාධ්‍ය වාර්තා අපට අවාසියි.. එය නවත්වන්න..- SJB පැමිණිලි කරයි..

Friday, 20 September 2024 - 9:27 am

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ඇතිකරගත් ගිවිසුම පිළිබඳව රජය විසින් නිකුත් කර ඇති නිවේදනය ඡන්ද දායකයන්ට බලපෑම් කිරීමට උත්සාහ කිරීමක් බව සමගි ජන බල වේගයේ නීතිඥ සාමූහිකය සදහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ වෙත මේ බව ඔවුන් විසින් ලිපියකින් දන්වමින් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා වූ පළ කිරීමෙන් වළක්වළක්වන ලෙසයි.

ජාත්‍යන්තර බැඳුම්කරෙහි හිමියන් ශ‍්‍රී ලංකාවට ඩොලර් බිලියන 17 ඉක්මවූ මුල්‍ය සහනයන් ලබා දෙමින් බැඳුම්කර ප්‍රති ව්‍යුහගත කරන ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ලන්ඩන් කොටස් වෙළඳපළ උපුටා දැක්වමින් අද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT