Local

අධ්‍යා­පන අමා­ත්‍යාංශ වෙබ් අඩ­විය බිඳ­වැ­ටීම AI සිසු­ව­කුගේ වැඩක්

Saturday, 06 April 2024 - 8:07 am

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­වි­යට සයි­බර් ප්‍රහා­ර­යක් එල්ල වීම හේතු­වෙන් එය තාව­කා­ලික බිඳ­වැ­ටී­ම­කට ලක්ව ඇති බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි. මේ ප්‍රහා­රය එල්ල කර ඇත්තේ උසස් පෙළ සිසු­වකු බව හඳුනා ගෙන ඇතැයි එම අමා­ත්‍යාං­ශය වැඩි දුර­ටත් සඳ­හන් කරන අතර, කෘත්‍රිම බුද්ධිය විෂ­යය හදා­රන ඒ සිසුවා අධ්‍යා­පන අමා­ත්‍යංශ වෙබ් අඩ­වියේ සට­හ­නක් තබ­මින් ප්‍රකාශ කර ඇත්තේ වෙබ් අඩ­වියේ ආර­ක්ෂක ගැට­ලු­වක් පෙන්වා දීම සඳහා තමා මේ ප්‍රහා­රය එල්ල කළ බවයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය (SLCERT) හා විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව (TRC) ඇතුළු පාර්ශ්ව රැසක් ඒකා­බ­ද්ධව විශේෂ විම­ර්ශ­න­යක් සිදු කර­මින් පව­තියි. අදාළ අංශ හැකි ඉක්ම­නින් වෙබ් අඩ­විය යථා තත්ත්ව­යට පත් කිරී­මට පිය­වර ගනි­මින් සිටින අතර, මේ පිළි­බඳ පරි­ශී­ල­ක­යන්ට සිදු වන අප­හ­සු­තාව ගැන කන­ගා­ටුව ප්‍රකාශ කරන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය පව­සයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT