Local

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

Saturday, 31 May 2025 - 8:14 pm

නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ සහකාර පොලිස් අධිකාරවරුන්ට ඇති බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව එය නිකුත් කර ඇත.

නව ගැසට් පත්‍රයට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, සැරයන් සහ ඊට පහළ තනතුරු මෙන්ම පොලිස් ආරක්ෂක සහයක නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල පවරා තිබේ.

ඒ අනුව පොලිස් කොමිසමේ අනුමැති අනුව සිය බලතල ප්‍රදේශවල ස්ථාන මාරුවීම්, වැඩ තහනම් කිරීමේ කටයුතු සහ විනය පාලන කටයුතු කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලය හිමි වනු ඇත.

සහාකාර පොලිස් අධිකාරිවරුන්ට ද සිය බල ප්‍රදේශවල විනයශාලා දඩුවම් නියම කිරීම් සහ වැඩ තහනම් කිරීමේ බලය හිමි වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT