Local

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම සුබසාධන දීමනාව

Thursday, 01 February 2024 - 9:27 pm

අස්වැසුම සුබසාධන දීමනාව පවුල් ලක්ෂ 20කට ලබාදීමට තීරණය කර තිබුණත්, එය ලක්ෂ 24 ක් දක්වා වර්ධනය කිරීමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව තවත් ලක්ෂ 4 කට අස්වැසුම සුබසාධන දීමනා ලබා දීම සඳහා අයදුම්පත් කැඳවීම ලබන 10 වනදා ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. 

පවුල් තෝරා ගැනීමේ දී විවිධ අපහසුතා නිසා අයදුම්පත් යොමු කිරීමට න‍ොහැකි වූ අය සිටින බවද, ඒ අය සඳහා මෙ​සේ 10 වැනිදා යළි අයදුම්පත් කැඳවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් ක​ළා.

 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT