Local

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

Friday, 15 November 2024 - 4:03 pm

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජනාධිපති අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වනු ඇති බවට වාර්තා පළවෙයි.

ඒ අනුව එම පක්ෂයේ නව නායකයා ලෙස බිමල් රත්නායක මහතා පත්වනු ඇතැයිද සදහන්ය.

වසරකට හෝ දෙකකට පසු ටිල්වින් සිල්වා මහතාද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් වී එම දුරයට විජිත හේරත් මහතා පත් කරනු ඇති බවද පැවසෙයි.

නලින්ද ජයතිස්ස මහතාට පක්ෂයේ ප්‍රචාරක ලේකම් ධුරය ලබා දෙනු ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.

කෙසේ වෙතත් මෙම තොරතුරු එම පක්ෂය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT