Local

දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

Saturday, 13 April 2024 - 9:16 am

කැකිරාව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාගර්ගයේ (12)  පෙ.ව.5.20 ට පමණ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ පුබ්බිලිය,හැලඹගහවත්ත අංක 88  යන ස්ථානයේ පදිංචි ව සිටි ප්‍රසන්න බංඩාර හේරත් නැමති 32 හැවිරිදි අයෙකි.

මේ පිළිබද කැකිරාව පොලිසිය කරන ලද මුලික විමර්ශන අනුව කැකිරාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාගයේ බීමත්ව නිදාගෙන සිටි ඔහු පෙ.ව.5.20ට පමණ මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබු දුම්රිය පැමිනීමේදී හිස ඔසවා බලනවාත් සමගම දුම්රියේ හිස ගැටී මිය ගොස් ඇති බවට අණාවරණය වී ඇත


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT