Local

මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරනවා - ප්‍රවාහන අමාත්‍යාංශය

Wednesday, 26 March 2025 - 9:51 pm

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම අතර කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව එම කොටසේ ඉදිකිරීම් පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරන්නේ.

චීන එක්සිම් බැංකුවේ ණය ආධාර මත ආරම්භ කළ කඩවත - මීරිගම කොටසේ ඉදිකිරීම් මේ වනවිට අතරමග නතර වී තිබෙනවා.

එම ඉදිකිරීම් වසර 10ක් ප්‍රමාද වීම හේතුවෙන් දෛනිකව ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT