Local

පැදුරු හකුලාගෙන යන්න තියෙන වෙලාවේ රටට බලපාන ප්‍රතිසංස්කරණ ගේන්න ආණ්ඩුවට අයිතියක් නැහැ - නීතීඥ මනෝජ් නානායක්කාර

Thursday, 21 March 2024 - 8:12 am

ආණ්ඩුව නැවතත් මැතිවරණ කල් දැමීමේ උත්සාහයක නිරත වන බව සත්‍යය හා යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මනෝජ් නානායක්කාර පවසනවා.

ඒ අනුව පැදුරු කඩමලු හකුලාගෙන ජනාධිපති මන්දිරයෙන් යාමට සිටින අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට රටට බලපාන දැවැන්ත ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

පවතින පාර්ලිමේන්තුව විකෘතියක් බවත්, වත්මන් පාර්ලිමේන්තුව තුළ ඇත්තේ ජනතාවගේ සැබෑ ජන මතය නොවන බවයි නීතීඥ මනෝජ් නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT