Local

පැදුරු හකුලාගෙන යන්න තියෙන වෙලාවේ රටට බලපාන ප්‍රතිසංස්කරණ ගේන්න ආණ්ඩුවට අයිතියක් නැහැ - නීතීඥ මනෝජ් නානායක්කාර

Thursday, 21 March 2024 - 8:12 am

ආණ්ඩුව නැවතත් මැතිවරණ කල් දැමීමේ උත්සාහයක නිරත වන බව සත්‍යය හා යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මනෝජ් නානායක්කාර පවසනවා.

ඒ අනුව පැදුරු කඩමලු හකුලාගෙන ජනාධිපති මන්දිරයෙන් යාමට සිටින අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට රටට බලපාන දැවැන්ත ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

පවතින පාර්ලිමේන්තුව විකෘතියක් බවත්, වත්මන් පාර්ලිමේන්තුව තුළ ඇත්තේ ජනතාවගේ සැබෑ ජන මතය නොවන බවයි නීතීඥ මනෝජ් නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT