Local

නව ජනපති දිවුරුම් දී පාර්ලිමේන්තුව විසුරුවයි..?

Monday, 23 September 2024 - 7:56 am

මෙරට නව ජනාධිපතිවරයා වශයෙන් අනුර දිසානායක මහතා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති බවට සමාජ ජාල වල නිල නොවන වාර්තා පල වෙයි.

අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු නව අග්‍රාමාත්‍ය වරයෙක් පත් කිරීමට නියමිත අතර සීමිත කැබිනට් මණ්ඩයක් ද පත් කරනු ඇත.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා මැතිවණයකින් පත්වන පාර්ලිමේන්තුව තුළින් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටද නියමිතව තිබේ.


Top Stories
wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

wedivistara

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT