Local

නව ජනපති දිවුරුම් දී පාර්ලිමේන්තුව විසුරුවයි..?

Monday, 23 September 2024 - 7:56 am

මෙරට නව ජනාධිපතිවරයා වශයෙන් අනුර දිසානායක මහතා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති බවට සමාජ ජාල වල නිල නොවන වාර්තා පල වෙයි.

අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු නව අග්‍රාමාත්‍ය වරයෙක් පත් කිරීමට නියමිත අතර සීමිත කැබිනට් මණ්ඩයක් ද පත් කරනු ඇත.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා මැතිවණයකින් පත්වන පාර්ලිමේන්තුව තුළින් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටද නියමිතව තිබේ.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT