Local

කඳාන දූෂණ විමර්ශන ස්ථානාධිපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

Friday, 01 December 2023 - 8:00 pm

කඳාන පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඳාන නගරයේ පවත්වාගෙන යනු ලබන අවන්හලක හිමිකරුගෙන් රුපියල් 75,000 ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

කඳාන නගරයේ පවත්වාගෙන යනු ලබන අදාළ අවන්හලෙහි නීති විරෝධී ලෙස කාමර ලබා දෙන්නේ යැයි චෝදනා මත නඩු පවරන බවට තර්ජනය කරමින් සැකකාර පොලිස් පරීක්ෂකවරයා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.

එයින් රුපියල් 25,000 ක් කලින් ලබාගෙන ඇති අතර, අවන්හලේ හිමිකරු විසින් ඉතිරි රුපියල් 75,000 ක මුදල පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති මාර්ග සංඥා පුවරුව අසළදී සැකකරුට ලබාදෙන අවස්ථා


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT