Local

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Monday, 21 April 2025 - 2:15 pm

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ප්‍රධාන නියෝජිතයින් අද (21) මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ ලේකම්වරුන් සහ නිරීක්ෂණ සංවිධාන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

එසේම ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද අද මැතිවරණ කොමිසම රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT