Local

විදුලි බිඳ වැටීමෙන් ජාතික රෝහලේ MRI යන්ත්‍ර 03 ක් අක්‍රීයයි - පරිපූරක වෛද්‍ය වෘත්තීය ඒකාබද්ධ බල මණ්ඩලය

Wednesday, 13 December 2023 - 4:34 pm

පසුගියදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම හේතු කොටගෙන කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍ර 03 ක් අක්‍රීය වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීය ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

තාවකාලිකව විදුලිය එක්රැස් කිරීමේ උපකරණ නොමැති වීම හේතුවෙන් මෙම යන්ත්‍ර අක්‍රීය වී ඇති බවයි එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

දිගු වෙලාවක් පුරා විදුලිය බිඳවැටීම නිසා සිසිලන පද්ධති හා වායු සමීකරණ පද්ධති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍ර 4 කින් 3 ක් බිඳවැටී ඇති බවත්, සිසිලන පද්ධතිය ක්‍රියාත්මක කරගැනීමට ‍නොහැකි නිසා මේ යන්ත්‍ර දැන් ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා. 


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT