විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සලකා බලා අවසන් තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද (28)
එහිදි විවිධ පාර්ශව වලින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගන්නා බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.
අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ පසුගිය ඔක්තොම්බර් මාසයේ වැඩිකළ විදුලිබිල එම ප්‍රතිශතයෙන්ම අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කළ බවයි.