Local

අසභ්‍ය දර්ශන නිතර නිතර නරඹන අයගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක්

Tuesday, 19 December 2023 - 8:16 pm

ළමුන් නිතර නිතර අපයෝජනයට පත්වීමේ සිද්ධින් වළක්වා ගැනීම සඳහා Inte ational Centre for Missing & Exploited Children නමැති දත්ත පද්ධතියක් සමඟ කටයුතු කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට අවස්ථාව ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පවසනවා.
ඒ අනුව මෙම දත්ත පද්ධතිය හරහා සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහැරීම, බෙදාහැරීම හෝ නැතහොත් එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු ආදිය අදාල සේවා සපයන ආයතන විසින් මේ දත්ත පද්ධතිය සමග හුවමාරු කර ගන්නා බවයි ඇය සඳහන් කළේ.
මේ දත්ත පද්ධතිය විසින් අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට මේ තොරතුරු යොමු කරන අතර ශ්‍රී ලංකාවටද මෙම සම්බන්ධතාව ලැබී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT