Local

අසභ්‍ය දර්ශන නිතර නිතර නරඹන අයගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක්

Tuesday, 19 December 2023 - 8:16 pm

ළමුන් නිතර නිතර අපයෝජනයට පත්වීමේ සිද්ධින් වළක්වා ගැනීම සඳහා Inte ational Centre for Missing & Exploited Children නමැති දත්ත පද්ධතියක් සමඟ කටයුතු කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට අවස්ථාව ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පවසනවා.
ඒ අනුව මෙම දත්ත පද්ධතිය හරහා සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහැරීම, බෙදාහැරීම හෝ නැතහොත් එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු ආදිය අදාල සේවා සපයන ආයතන විසින් මේ දත්ත පද්ධතිය සමග හුවමාරු කර ගන්නා බවයි ඇය සඳහන් කළේ.
මේ දත්ත පද්ධතිය විසින් අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට මේ තොරතුරු යොමු කරන අතර ශ්‍රී ලංකාවටද මෙම සම්බන්ධතාව ලැබී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT