Local

‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ගෝඨාභයගේ පොත දින තුනෙන් විකිණී අවසන්

Monday, 11 March 2024 - 3:06 pm

ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය මැයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත ග්‍රන්ථයේ පළමු මුද්‍රණය දින තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම අලෙවි වී තිබේ. මෙම කෘතිය ඉකුත් 7 වැනිදා එළි දැක්වුණු අතර (10) වන විට එම කෘතිය විකිණී අවසන්ව ඇත.

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් පොත්සල්වලින් මෙම ග්‍රන්ථය මිල දී ගෙන ඇති බවත් එයින් වැඩි පිරිස දේශපාලනඥයන් බව විජිත යාපා පොත් ප්‍රකාශන ආයතනයේ සභාපති විජිත යාපා පවසයි.

මෙම පොත මිල දී ගැනීමට රටපුරා පොත්හල්වලින් විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇති බවත් එම ග්‍රන්ථය මුද්‍රණය කෙරුණු පසු තවත් තොගයක් බෙදා හැරීම සඳහා රැගෙන එන බව ද ඒ මහතා සඳහන් කරයි. එම ග්‍රන්ථය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබා ගැනීමට හැකි වන පරිදි මුද්‍රණය කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT