Local

දූෂකයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අද දිවයින පුරා වෛද්‍යවරුන් සංකේත වර්ජනයක

Wednesday, 12 March 2025 - 5:41 pm

අද (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සහ අදාළ පුද්ගලයා මේ වන තෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අද පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

අදාළ වර්ජන කාලය තුළ හදිසි ප්‍රතිකාර සේවා කිසි ලෙසකින් අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදුකරන බවද, ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්ව‍ල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවද වැඩිදුරටත් සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT