Local

ජනාධිපති IMF ගිවිසුම අකුරක වෙනසක් නැතිව පිලි අරන්.. වෙනස් කරන්න කිසිම සාකච්චාවක් නෑ..

Sunday, 06 October 2024 - 9:50 pm

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක මහතා හා ඔහුගේ කණ්ඩායම සිටි ස්ථාවරය මේ වන විට මුළුමනින්ම වෙනස් කර ඇතැයි සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම වෙනස් කරන බව පැවසුවත් අද එක මොහොතක් හෝ සාකච්ඡා නොකර අදාල ගිවිසුමර එකග වීමට කටයුතු කර ඇතැයිද හෙතෙම කියා සිටී.


කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


“ජනාධිපතිතුමාගේ කණ්ඩායම කලින් කීවා කිසිම විදිහකට IMF එකත් එක්ක යන්නේ නෑ කියලා. IMF එකත් එක්ක ගිහින් ගොඩගිය රටක් නෑ කිව්වා. ණය තිරසර කිරීමේ වැඩපිළිවෙළ වගේම ගිවිසුමත් වෙනස් කරනවා කීවා.


IMF ගිවිසුම වෙනස් කරන්න තියා වෙනස් කරන්න කියලා ඉල්ලන්නෙවත් නෑ කියලා මම කියනවා. අවුරුදු එකහමාරක් තියා දවස් එකහමාරක්වත් මේ ගැන සාකච්ඡා කළේ නෑ. එන අවුරුද්දේ රජයේ ආදායම 15%ක් ලබා ගැනීම ඒ විදිහටම සිද්ධ වෙනවා. ජනතාවට කිව්වේ එකක් එකක්, කරන්නේ තව එකක්”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT