Local

ප‍්‍රබල දේශපාලකයෙකුගේ නිවසින් මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි.. තොග බෙදුම්කරු පුත‍්‍රයා…

Sunday, 06 October 2024 - 9:44 pm

රුපියල් ලක්ෂ පහකට වඩා වඩා වැටිනාකමකින් යුතු අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිවරයකුගේ නිවසක තිබී අත්අඩංගුවට ගෙන ඇත.

ඒවා තොග වශයෙන් අනුරාධපුර නගරය හා ඒ අවට බෙදාහැරි බව කියන ඔහුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT